පහත සඳහන් ලක්‍ෂණ සමඟ මෙම ආකාරයේ තනි වෙළඳ ගිණුමක් හෝ ඒකාබද්ධ ගිණුමක් හෝ ව්‍යාපාර ගිණුමක් විවෘත කළ හැකිය.
• ගිණුම විවෘත කිරීමට අවශ්‍ය ආරම්භක තැන්පතු මුදල ඩොලර් 1000 කි.
• නොවෙනස් වෙන ලීවරණ පහසුකම් 1:200 සිට ඉහලට
• අවම වෙළුම් පරිමාව එක් සම්මත කොටසකට (ඒකක 100,000), එක් එක් සම්මත කොටසකට ආසන්න වශයෙන් ලැබෙන වටිනාකම අගය $ 10 වේ.
• සියලුම වෙළඳාම් උපකරණවල අඩු හා තරගකාරීත්ව පැතිරයාම් ඇත
• පැය 24 පුරාවට විහිදුණු අත්දැකීම් බහුල සේවාමඩුල්ලක පාරිභෝගික සේවා සහය ලබා ගැනීමේ හැකියාව
• ජංගම උපාංග හරහා වෙළඳාමේ නිරත විය හැක.
• බහු නිෂ්පාදන සහ පහසු භාවිත වේදිකා
• හැඩ්ජිං, ට්‍රේලින් ස්ටොප්, විද්වත් උපදේශක * සහ ඇණවුම් නියෝග සියල්ලටම අවසර ඇත.
• සැවැප් අයකිරීම් වලින් තොර, පොලී අයකිරීම් වලින් තොර, සම්බන්ඳ කිරීමේ ගාස්තුඅයකිරීම් වලින් දතොරවේ.
•සේවාදායක පිවිසුම් ප්‍රදේශය හරහා විශේෂිත සේවාවන් සහ ආරක්‍ෂිත ප්‍රවේශයන් ලබා දී ඇත.
ගිණුම් සංසන්දනය සඳහා මෙතන ක්ලික් කරන්න
*සීමාවන් අදාළ වන්නේ ** තෝරාගත් ගිණුමේ වර්ගය අනුවයි