හිතවත් පාරිභෝගිකය,
යුනිග්ලෝබ් මාකට්ස් සමඟ සජීවී වෙළෙඳ ගිණුමක් විවෘත කිරීම සඳහා වූ ඔබගේ අයදුම්පත්රරයට ස්තූතියි.
ඔබගේ අයදුම්පත අප වෙත ලැබුණු අතර අවශ්යෙ සියළු කරුණු නිසි පරිදි පවතී නම්, ඔබගේ ගිණුම පැය 24 ක් ඇතුළත විවෘත වනු ඇත,එසේ නැතහොත් වැඩිදුර විස්තර සඳහා අපි ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
ඔබට අපගේ හදපිරි ස්තූතිය සහ උණුසුම් සුභ පැතුම් පුද කරන්නෙමු.