නොමිලේ ෆොරෙක්ස් පුහුණුව - Uniglobe Markets

නොමිලේ ෆොරෙක්ස් පුහුණුව

නොමිලේ ෆොරෙක්ස් පුහුණුව

 

තවමත් අභියෝගාත්මක ආකර්ශනීය විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළට ඇතුළත් වීම මගින් අදහස් කෙරෙනුයේ නිවැරදි පි‍යවරකින් ඔබගේ වෙළෙඳාම ආරම්භකිරීමට බොහෝවිට ඔබට අධ්‍යාපනයක් අවශ්‍ය වනු ඇති බවයි. සත්‍ය මුදල් සමඟ වෙළෙඳාමේ නිරත වීමට නම් ඔබ සතුව මනා පළපුරුද්දක් සහ සූදානමක් තිබීම අත්‍යවශ්‍යය වේ.

අපගේ නිදහස් විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම් පුහුණු පාඨමාලා සිත් ඇදගන්නා ආකාරයේ ඉගෙනුම් අදියර තුළින් ඔබට මඟපෙන්වීමට ඉතා හොඳින් සැලසුම් කර ඇත. අපගේ පළපුරුදු වෘත්තිකයින් හට වසර ගණනාවක වෙළෙඳ අත්දැකීම් ඇත. ඔබ විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ ගවේෂණය කිරීමේ අවශ්‍යතාව ඇති ආධුනිකයෙක්ද එසේත් නැතිනම් උසස් පුහුණුවක් සොයමින් සිටින අත්දැකීම් ඇති වෙළෙන්දෙක්ද යන වග ගැටලුවක් නොවන්නේ ඔබේ අවශ්‍යතාව පරිදි අප විසින් පුහුණුව පෞද්ගලිකත්වය මත පදනම්ව ලබා දෙන නිසාය.

ඔබ විසින් තෝරාගනු ලබන භාෂාව මගින් පුහුණුව ලබාදීමට අපගේ බහුභාෂා කණ්ඩායමට හැකියාව ඇත. අපගේ පුහුණුව ඔබට වෙළෙඳාම් කිරීමට උපකාරී වනවා පමණක් නොව, ඔබගේ මුදල් කළමනාකරණය කරගැනීමේ මූලධර්ම ඉගෙනගැනීම වැනි වෙළෙඳාමට බලපාන අනෙකුත් සාධක පිළිබඳවද අවබෝධයක් ලබාදෙනු ඇත.


ඉගෙනගන්න. වෙළෙඳාම් කරන්න. ලාභ ලබන්න.

පහත දක්වා ඇති ඕනෑම පුහුණු පාඨමාලාවක් තෝරාගන්න:

• එක් එක් පුද්ගලයා සඳහා පෞද්ගලිකව පුහුණුව

• අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන සම්මන්ත්‍රණ

• සම්මන්ත්‍රණ

නොමිලේ ලබාදෙන ඔබගේ පුහුණුව සකස්කර ගැනිමට, දැන්ම අප හා සම්බන්ධවන්න.

Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ