හඳුන්වාදීමේ තැරැව්කාරීත්වය - Uniglobe Markets

හඳුන්වාදීමේ තැරැව්කාරීත්වය

හඳුන්වාදීමේ තැරැව්කාරීත්වය

rebate2

අපට ඔබේ ගනුදෙනුකරුවන් හඳුන්වා දීම මගින් ඔබගේ ආදායම සහ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර ගන්න. අපගේ සුවිශේෂී තැරැව්කරු හඳුන්වාදීමේ (IB) වැඩසටහන තනි පුද්ගලයන්, සමාගම්, මුදල් කළමනාකරුවන්, සහ වෙබ් අඩවි හිමිකරුවන් සඳහා සුදුසු වේ. ලොව වටා තනි පුද්ගලයින්ට සහ සමාගම් වලට ගණුදෙනුකරුවන් යොමුකරවීම මගින් ආකර්ශනීය කොමිස් ලබා ගැනීමට අනුමැතිය ලැබේ, ගණුදෙනුකරුවක් වැඩි වැඩියෙන් වෙළෙඳාමෙහි නිරත වන විට, ඔවුන්ට (IB) වැඩියෙන් ප්‍රතිලාභ හිමිවේ.

යුනිග්ලෝබ් මාකට්ස් තැරැව්කරු හඳුන්වාදෙන්නෙකු වීමේන් ලැබෙන වාසි

• ඉහළ කොමිස් මුදල් ලැබේ. ඔබගේ ගණුදෙනුකරු ඉහළ වෙළෙඳ ධාරිතාවයක් ජනනය කරන විට එයට අනුරූපව වැඩිවෙමින් සම්මත කොටස් එකක් සඳහා $15 දක්වා හෝ, ශුද්ධ තැරැව්කරණ ගාස්තුවෙන් හුවමාරු ප්‍රතිශතයක් ලබාගැනීමට, ඔබට තෝරාගත හැකිය.

නම්‍යශීලී ගෙවීමේ කාලසටහනකට අනුව ඔබට ගෙවීම් සිදුකෙරේ. අපි ඔබගේ තෝරාගැනීම අනුව මසකට එක් වතාවකදී හෝ කිහිප වතාවකදී ඍජුවම ඔබගේ ගිණුමට ගෙවීම් කටයුතු සිදු කරන්නෙමු.

• අලෙවිකරණයට අවශ්‍ය මෙවලම් සැපයේඔබගේ අවශ්‍යතාවය පරිදි විවිධ භාෂා වලින් අභිරුචිය අනුව දැන්වීම් පුවරු සහ ප්‍රවේශ වෙබ් පිටු , අන්තර්ගත ලිපි, වෙබ් අඩවි විජට් සහ ප්‍රචාරක ද්‍රවය සකස් කර දෙනු ලැබේ.

• පෞද්ගලික යොමුකරවීමේ ලින්ක් සපයනු ලැබේ. එමගින් කිසිදු අපහසුතාවකින් තොරව, ඔබේම පෞද්ගලික ලින්ක් එකක් යොදාගනිමින්, ගණුදෙනුකරුවන් ඔබ විසින්ම සොයාගෙන අපගේ වෙබ් අඩවිය වෙත යොමු කිරීමට අවස්ථාව උදාවේ.

පුද්ගලීකරණය වූ සහය සැපයේ.ඔබගේ ගණුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරාම අපගේ අත්දැකීම්ලත් හවුල් ව්‍යාපෘති කණ්ඩායමට විසින් විවිධ භාෂා වලින් සහාය සපයනු ලැබේ.

• ඔබට අවශ්‍ය ව්‍යාපාරික විසඳුම්. ඔබගේ ව්‍යාපාර සිදුකිරීමේ ක්‍රමවේදයට ගැලපෙන අයුරින් හවුල් ව්‍යාපෘති සැලැස්ම සකස් කිරීමට අපට හැකිය. අමතර කොමිස් මුදලක් හෝ තැරැව්කරණ ගාස්තු මත ලාභයක් එකතු කිරීමට හැකියාව ඇත.

තරඟකාරී වෙළෙඳ කොන්දේසි. ක්ෂණික ක්‍රියාකරීත්වය ඇති සම්මානලාභී වෙළෙඳ මෘදුකාංගයක් මත තරඟකාරී තැරැව්කරණ ගාස්තු සැපයේ. ස්ථානීය විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම, ශක්ති ප්‍රභේද, වටිනා ලෝහ වර්ග, වෙනස්වීම සඳහා වන ගිවිසුම් වැනි පුළුල් පරාසයක වෙළෙඳ නිෂ්පාදන ඇත.

යුනිග්ලෝබ් මාකට්ස් හඳුන්වාදීමේ තැරැව්කරුවෙකු බවට පත්වන්නේ කෙසේද?

යුනිග්ලෝබ් මාකට්ස් හඳුන්වාදීමේ තැරැව්කරුවෙකු වීමේ වැඩසටහනට සුදුසුකම් ලැබීමට ඔබ විසින් අවම වශයෙන් ගණුදෙනුකරුවන් තිදෙනෙක්* හඳුන්වා දිය යුතුය.

හඳුන්වාදීමේ තැරැව්කරුවෙකු වීමේ වැඩසටහනට අයදුම් කිරීමට කරුණාකර පහළින් ඇති “ලියාපදිංචි වන්න” බොත්තම මත ඔබන්න.

ඔබට අපගේ විශේෂඥ හඳුන්වාදීමේ තැරැව්කරුවෙකු වීමට අවශ්‍ය නම් ඔබගේ පෞද්ගලික විනිවිදභාවය සහ ලබාදිය හැකි හවුල් ව්‍යාපාර අවස්ථාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා ඔබව සම්බන්ධ කර ගැනීමට,මෙම අයදුම්පත පුරවන්න

*හඳුන්වාදීමේ තැරැව්කරුවෙකු ලෙස කොමිස් මුදල් සඳහා සුදුසුකම් ලැබීමට නම්,අවම සක්‍රීය ගණුදෙනුකරුවන් තිදෙනෙක් සිටිය යුතුය.

ලියාපදිංචි වන්න
Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ