කොමොඩිටීස් (භාණ්ඩ)

විවිධ විදේශ මුදල් යුගල ප්‍රධාන ලෙස major ,exotic වශයෙන් නම් කර විදේශීය මුදල්‍ යුගල ඉදිරිපත් කර  තිබුනද,ෆොරෙක්ස් වෙළඳ පොළ තුළ විවිධාකාර කොමොඩිටීස් (භාණ්ඩ) තුළද වෙළඳුන්ට වෙළඳාම් කළ හැකිය. ඒවා (තෙල්, ස්වාභාවික ගෑස් ආදිය), මෘදු වෙළඳ භාණ්ඩ (තිරිඟු, කෝපි, සීනි ආදී) වේ.

”. ඛනිජ තෙල් හෝ “කළු රත්‍රන්” යන භාණ්ඩවල මිල වෙනස් වීම නිසා බලපෑමක් ඇති නොවන ගෝලීය වෙළෙඳපොළ තුළ ඕනෑම අංශයක් වෙනස් වීම පිළිබඳ විශ්වාස කිරීමට අපහසුය. මෙලෙස වෙනස්වන මිල ගණන් වල ඉහල හෝ පහළ යෑම අවසානයේ විශාල ආයෝජනයක් නිර්මාණය කිරීමට තුඩු දෙනු ඇත. බොරතෙල් සමඟ වෙළඳාමේ යෙදෙන්න(WTIහෝ US තෙල්) ඇමෙරිකන් ඩොලර්  සමඟ එක් වී මිල ගණන් සැකසුනු ඒවාය.මිලෙන් යුත් බොර තෙල් (XTI හෝUK තෙල්)බ්‍රිතාන්‍යය ස්ටර්ලින්ග් පවුන්ඩ්,සමඟ එක් වී මිල ගණන් සැකසුනුබොරතෙල් තොග වෙළඳාම් වේ. විනිමය අනුපාතිකයේ විනිමය අනුපාතික මිල උච්චාවචනයන්ට වගකිව යුතු අතරඑය WTI හෝ XTI වලද  මිල උච්චාවචනයන්‍ට ද බලපානු ලැබේ.

වෙළඳපොල වෙළඳ වේදිකාවේ විශිෂ්ටතම වෙළෙඳපොළ යුනිග්ලෝබ් මාර්කට්ස් වෙළඳ පළ වන අතර, අති ඉහළ පුහුණුවක් ලැබූ විශේෂඥයන් සමඟ 24X7 පැය පුරාවට, තාක්‍ෂණික සහාය සහ  තම ගනුදෙනුකරුවන්ට වෙළඳාම් කිරීමේ ගිණුමක් විවෘත කර ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ඉහළ ඉපැයීමේ හැකියාවක් ලබා දෙමින් භාණ්ඩ වෙළඳාමට සහ ගනුදෙනු කිරීමට ඉඩ සලසා දෙයි.


තෙල් වෙලඳාම උදාහරණයක් සමඟ:

තෙල් වෙළඳාම ද බොහෝ විට මුදල් වෙළඳ ගණුදෙනු වලටම සමාන වේ. තෙල් බැරලයක මිළ ඩොලර් මිල ගණනින් තෙල් මිල ලෙස පෙන්නුම් කරයි.  බොහොමයක් වෙළඳ වේදිකාවල බොරතෙල් බැරලයක මිල පිප් එකකට $0.01 ලෙස පෙන්නුම් කෙරේ.

එක්සත් ජනපද තෙල් මිලට ගැනීම, WTI (Crude Oil)

ලීවරණය 1:100

විවෘත අවස්ථාව:

විවෘත අවස්ථාව ලෙස 65.10 ක මිලක් ගන්න

ඔබ මිලදී ගැනීමට තීරණය කරනු ලබන්නේ   / (බැරල් 1,000)දීර්ඝ කාලින සම්මත එක කොටසක් 65.10 ගානේයැයි සිතන්න.

වසා දමනු ලබනඅවස්ථාව:

පැය කිහිපයකට පසු මිල 66.1 දක්වා ගමන් කරා යැයි සිතන්න.

වෙළඳපොළ වෙනස්වීම: – 66.10-65.10 = පොයින්ට්ස් 100 යකි

සම්මත එක කොටසක්සඳහාපොයින්ට්ස් 1 ක් $10 වේ.

වෙළඳාම මත ලදදළ ලාභය =USD $10*100= USD $1,000

කොටස්

යුනිග්ලෝබ් මාර්කට්ස් හි හොඳම ලක්‍ෂණය අපගේ පාරිභෝගිකයින්හට දැන් අප විසින්  පිරිනමනු ලබන සේවාවන් රාශියයි. මුදල් හුවමාරු කිරීම, භාණ්ඩ හෝ කොටස් වල ගනුදෙනු කිරීම, අපගේ වෙළඳපල පරාසය අඛණ්ඩව ව්‍යාප්ත කර ඇති අතර දැන් කොමිස් ගාස්තුවක් නොමැතිව කොටස් වල ගනුදෙනු කිරීමට සෑම බහුජාතික සමාගමක්ම පාහේ පිරිනැමෙනු ඇත.

ඔබට ගූගල් ඇමසෝන් වැනි විශාල වෙළඳ නාමයන් සහිත වෙළඳ CFD නිෂ්පාදන සමඟ වෙළඳාම් කිරීමට අවශ්‍ය නම්,  වෙළඳාම් කිරීමට අප සමග එක්ව සලකා බලන්න. යුනිග්ලෝබ්සමඟ ඔබට ලැයිස්තුගත කළ වඩාත් බලවත් සමාගම් කිහිපයක කොටස් මිලදී ගැනීමට සහ විකිණීමට හැකිය.ඒවා නම්,NYSE, NASDAQ, LSEසහ යුරෝපානු කොටස් වේ.

ඔබට කොටස් මත වෙළඳාම් කිරීමට ,එක් එක් කොටස් හුවමාරු වල වෙනස්කම් මත මිලදී ගැනීමට හෝ විකිණීමට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

අපගේ  වෙළඳාම් කළ හැකි කොටස් අතරින් වඩාත් ජනප්‍රිය කොටස් වන්නේ; ඇමසෝන්, ගූගල්, මැක්ඩොනල්ඩ්ස්, ඊබේ, ඇලිබාබා, ෆේස්බුක් වේ.

යුනිග්ලෝබ් මාර්කට්ස් සමඟ කොටස් වල වෙළඳාම් කිරීමේ වෙළඳ වාසි:

– වේගවත් ක්‍රියාත්මක කිරීම් සහ ශක්තිමත් ද්‍රවශීලතාව

– ඔබේ වෙළෙඳ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා උත්තෝලනය කළ වෙළඳාම සහ ප්‍රසාද දීමනා.

– එක් ගිණුමක් සමඟ සියළුම බහු භාණ්ඩ නිෂ්පාදන සමඟ වෙළඳාම් කරන්න ,කොටස් වෙළඳාම සඳහා වෙන වෙනම ගිණුම් සකසා ගැනිමට අවශ්‍ය නොවේ.

– ලෝකයේ ඉහළම ගණයේ ගනුදෙනු කාරක කොටස් වලට ප්‍රවේශය.

ක්රිEප්ටෝ මුදල්

පසුගිය දශකය පුරා ගුප්ත ව්‍යවහාර මුදල් සම්භාවිතාවයන් මතු වූ අතර, ඒ අතරින් ක්‍රිප්ටෝ මුදල් අනාගතයේ මුදල් හුවමාරැ කිරීමේ වත්කම් පන්තියක් ලෙස ක්‍රියා කරන්නේය. ක්‍රිප්ටෝ මුදල් නව කර්මාන්තයේ ක්‍ෂණික බ්ලොක්  තාක්‍ෂණය යොදා ගනිමින් මෑත වසරවලදී ගුප්ත ලේඛන ගතව වාර්තා පිහිටුවා ඉතා ඉක්මනින් ඉහළ නැංවී ඇති අතර එම නව උපකරණ සමඟ සම්බන්ධ වී වෙළඳාමේ යෙදෙන්නට වෙළෙන්දන්හට ඉහල අවස්ථාවක් ලබා දෙන්නෙමු.

දැන් ඔබට ඩිජිටල් කාසි විප්ලවයේ කොටසක් විය හැක. වර්තමානයේ ප්‍රධාන පෙළේ ගුප්ත කේඳ්‍රයන් වන ක්‍රිප්ටෝ මුදල් සමඟ වෙළඳපොලේ වෙළඳාම් කිරීම සඳහා යුනිග්ලෝබ් මාර්කට්ස් ඔබට දැන් අවස්ථාව ලබා දෙයි.ඒවා,බිට් කොයින්(BTC),ලයිට් කොයින්(LTC),ඩෑශ්(DSH),රිපල් (XRP)නම්වේ.

යුනිග්ලෝබ් මාර්කට්ස්ප්‍රධාන කරනු ලබන එනම්,BTCUSD, ETHUSD වැනි විවිධාකාර ගුප්ත නිෂ්පාදනඅපගේ සියලු වෙළෙඳ වේදිකාවලට 5: 1 දක්වා වූ ලීවරණයක් සහිතවවිවිධාකාර සැළසුම් සමඟ සපයනු ලබන්නේලෝකයේ  ඕනෑම ස්ථානයක සිට,ඕනෑම කෝණයක සිට මෙම  වෙළඳපොළ වෙත පිවිස වෙළඳාමේ යෙදීමට ඉඩ සලසා දීමටයි. ලොව ඉහළම ගණයේ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරනය සඳහා හොඳම ද්‍රවශීලතාවයක් සහිත ඉහළම ලීවරණයන් සහිත වෙළඳපළ අත්දැකීම පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා යුනිග්ලෝබ් මාර්කට්ස් කටයුතු කරනු ලබයි.

යුනිග්ලෝබ් මාර්කට්ස් සමඟ ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම් කිරීමේදී,ඔබ සැබවින්ම මුදල් ඒකකයේ භෞතික මිළදී ගැනීම වෙනුවට තෝරාගත් ඩිජිටල් කාසියක මිල වෙනස් කිරීම් මත ගනුදෙනු කරනු ඇත.

දර්ශක

ඇමරිකානු , යුරෝපීය සහ ආසියානු දර්ශක මත වෙනස්වීම සඳහා වන ගිවිසුම් වෙළෙඳාමෙහි නිරත වන්න

දර්ශක හෝ ලැයිස්තු යනු නිශ්චිත සමාගම් කොටස් සංඛ්‍යාවක් වෙළෙඳ හැකියාවක් ඇති එක් ආයතනයක් තුළට ගොනු කිරීමක් හෝ , එසේත් නොමැති නම් ඊට අදාල වෙළෙඳපල හෝ එහි අංශයක නිරූපනය කිරීමකි. නමුත් එක් එක් සමාගම් කොටස් එහිම මිලදීගැනීම හා විකිණීම සිදුකළ හැකි අතර, දර්ශක සමස්තයක් ලෙස වෙළෙඳාමට යොදා ගත හැකිය. තනි කොටස් වෙළෙඳාම සිදු කරන ආකාරයටම දර්ශක මිලදී ගනීම හා විකිණීම සිදු කෙරේ.

දර්ශක, වැඩි වශයෙන් කලාපීය පදනම් වූ ඒවා වන අතර ආයෝජකයින් සළකන ලද ආර්ථිකයක සෞඛ්‍යසම්පන්නභාවය( ශක්තිමත්භාවය ) තක්සේරු කිරීමට ඒවා භාවිතා කරයි. දර්ශක මත වෙළෙඳාම, ආයෝජකයින්ට නිශ්චිත සමාගමක ආයෝජනය කිරීම වෙනුවට මුළු වෙළෙඳපල පුරාම තම අවදානම පතුරුවා හැරීමට අවස්ථාව සලසයි. ඇමරිකා එක්සත් ජනපදයේ S&P 500 සහ Dow Jones, මහා බ්‍රිතාන්‍යයේ FTSE100, DAX30 වැනි යුරෝපියානු දර්ශක, NIkkei225 සහ ෂැන්හයි දර්ශකය වැනි ආසියානු දර්ශක, වැනි ඒවා ප්‍රධාන දර්ශක වේ.

වෙළෙඳපළ වටිනාකම ∕ ප්‍රාග්ධනීකරණය – අනුපාතයන්හි බර තැබූ සාමාන්‍යය යන සමීකරණය යොදා ගනිමින් බොහෝ දර්ශක ගණනය කරනු ලැබේ, ඉන් අදහස් වන්නේ එක් එක් සමාගමේ විශාලත්වය සැලකිල්ලට ගෙන ඇති බවයි. යම්කිසි වැඩි වටිනාකමකින් යුක්ත සමාගමක් වේ නම්, එම සමාගෙමේ කොටස් මිල සමස්ථ දර්ශකයට වැඩි බලපෑමක් ඇති කරවයි. උදාහරණ: FTSE100
කෙසේවෙතත් මිල – බර තැබූ දර්ශක, යම්කිසි සමාගමක කොටස් මිල මත එම සමාගම දර්ශකය කෙරෙහි ඇති කරන බර පදනම් කර ගනී. උදාහරණ: Dow Jones සහ Nikkei

තම ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ ලාභ උපරිම කර ගැනීම සඳහා අවම කොමිස් අයකරන සහ අවම සීමාන්තික අවශ්‍යතා සපයන යුනිග්ලෝබ් මාකට්ස් වෙළෙඳ අවකාශය ඔස්සේ ඔබටත් දර්ශක වෙළෙඳාම සිදුකල හැකිය

ඉතා පහසුවෙන් අප සමඟ ගිණුමක් විවෘත කිරීමෙන් අදම අන්තර්ජාලය ඔස්සේ දර්ශක මත වෙළෙඳාම අරඹන්න, වැඩි විස්තර සඳහා අප අමතන්න.


දර්ශක මත වෙළෙඳාම සඳහා සරල උදාහරණයක්

SPX500 මත මිලදී ගැනීමේ ගණුදෙනුව

ගණුදෙනුව විවෘත කිරීමේ ක්‍රියාවලිය

ගණුදෙනුව විවෘත කරන අවස්ථාවේදී SPX500 දර්ශකයේ මිල ඇමරිකානු ඩොලර් $ 2082.60

ඔබ $ 2082.60 අගයට එක් ගිවිසුමක් ( එක් ගිවිසුමක් = 1$ ක දර්ශක ඒකකයක් ) මිලදී ගැනීමට තීරණය කළේ යැයි සිතන්න.

ගණුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය

සතියකට පසුව SPX500 දර්ශකයේ වටිනාකම $2092.60 දක්වා ඉහළ නැග ඇති බවත් , ඔබ මිලදී ගැනීමේ ගණුදෙනුව අවසන් කර ඔබේ ලාභය ලබා ගැනීමට තීරණය කළේ යැයිද සිතන්න.

වෙළෙඳපළ තුළ සිදුව ඇති වෙනස්වීම = 2092.60 – 2082.60 = 10

ගණුදෙනුවේ දළ ලාභය = 2092.60*1-2082.60*1= ඇමරිකානු ඩොලර් $ 10 ( දර්ශක ඒකකයක් $1යි )


වෙළෙඳ භාණ්ඩ

රන්, රිදී, තඹ ඇතුළු අනෙකුත් වටිනා ලෝහ වර්ග මතද බොරතෙල්, පෙට්‍රෝලියම්, සැහැල්ලු පෙට්‍රෝලියම්, ස්වාභාවික වායු ඇතුළු අනෙකුත් බලශක්ති ප්‍රභේද මතද අන්තර්ජාලය ඔස්සේ ආයෝජනය කරන්න.

රත්‍රන් සහ රිදී වැනි වටිනා ලෝහ වෙළෙඳාම මගින්, ඔබගේ ආයෝජන කළඹ පුළුල් විවිධාංගීකරණයට ලක්කරන බැවින් ඒ ඔස්සේ ඔබට අද්විතීය ආයෝජන අවස්ථා හිමිවේ. වෙළෙඳපළ තුළ අධික විචලනයන් හෝ දේශපාලන අවිනිශ්චිතතාව හෝ ආර්ථික සිද්ධීන් සිදුවන අවස්ථාවලදී , බොහෝ ගණුදෙනුකරුවන් රත්‍රන් ∕ රිදී මත වෙළෙඳාම තුළින් ඔවුන්ගේ අවදානම් තත්වයන් පාලනය කර ගන්නා අතර ඉහල සමබරතාවකින් යුතු ආයෝජන කළඹක් නිර්මාණය කර ගනිති.

අවිනිශ්චිත වෙළෙඳපළ තත්ව යටතේදී වුවද වටිනා ලෝහ වර්ග මත වෙළෙඳාම ආරක්ෂිත ආයෝජන ලෙස සලකනු ලැබේ. රත්‍රන් වැනි ලෝහ වල වටිනාකම ක්‍රමානුකූලව විචලනය වීමේ වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරන බැවින් එවන් වෙළෙඳපළ විචලන පවතින විට සුවිශේෂී ප්‍රතිලාභ සම්භාව්‍යතාවක් තබා ගත හැකි වෙළෙඳ අවස්ථා උදාවේ.

බොහෝ ආයෝජකයින්ද හෙජින් උපක්‍රමය මගින් ලාභ ලැබීමට වටිනා ලෝහ වෙළෙඳාම යොදා ගනු ලබයි; ආයෝජකයින් හට අඩු අවදානමක් යටතේ වැඩි ප්‍රතිලාභ නිරාවරණය කරමින්, වටිනා ලෝහ වෙළෙඳාම ඕනෑම ද්‍රවශීල වෙළෙඳපලක් තුළ හෙජින් උපක්‍රමය භාවිතා කිරීමට මහඟු අවස්ථාවක් උදාකරයි.

වටිනා ලෝහ වෙළෙඳාම ක්‍රියාත්මක වන්නේද විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම ක්‍රියාත්මක වන ආකාරයටමය ඔබට විදේශ මුදල් යුගල වෙළෙඳාම් කරන ආකාරයටම රත්‍රන් වෙළෙඳාමද සිදුකල හැකිය; යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය විශේෂඥ සහාය සහ ප්‍රමාණවත් ලීවරණයක් සපයමින් වටිනා ලෝහ වෙළෙඳාමට ඉහලම පහසුකම් සපයනු ලැබේ.

අන්තර්ජාලය ඔස්සේ රත්‍රන්,රිදී හෝ ඕනෑම වටිනා ලෝහ වර්ග මත වෙළෙඳාම අරඹන්නට අදම ඉතා පහසුවෙන් අප සමඟ ගිණුමක් විවෘත කරන්න, වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධවන්න.


රත්‍රන් වෙළෙඳාම සඳහා සරල උදාහරණයක්

XAU/USD මිලදී ගැනීමේ ගණුදෙනුව සළකන්න

ලීවරණය 1:100 ලෙස ගනිමු.

ගණුදෙනුව ආරම්භ කිරීමේ ක්‍රියාවලිය

ගණුදෙනුව විවෘත කරන අවස්ථාවේ රත්‍රන් අවුන්සයක් ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය නොහොත් ඇමරිකානු ඩොලරයට එදිරිව රත්‍රන් අවුන්සයක හුවමාරු අනුපාතය (XAU/USD) 1250.00 කි.

ඔබ විසින් 1250.00 හුවමාරු අනුපාතයට සම්මත කොටස් 1ක ( සම්මත කොටස් එකක් අවුන්ස 100 ක් වේ ) මිලදීගැනීමේ ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය කර ඇතැයි සළකන්න.

ගණුදෙනුව විවෘත කිරීමට අවශ්‍ය සීමාන්තිකය (ගණුදෙනුව සිදුකිරීම සඳහා ඔබගේ ගිණුමෙන් භාවිතා වන මුදල ) 1*100*1250.00*1/100 = ඇමරිකානු ඩොලර් $ 1250 කි.

ගණුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය

ගණුදෙනුව අවසන් කරන අවස්ථාවේ රත්‍රන් අවුන්සයක් ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය නොහොත් ඇමරිකානු ඩොලරයට එදිරිව රත්‍රන් අවුන්සයක හුවමාරු අනුපාතය (XAU/USD) 1274.00 කි.

එක් සතියකට පසුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රත්‍රන් අවුන්සයක වටිනාකම 1274.00 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඔබ ඔබගේ මිලදී ගැනීමේ ගණුදෙනුව අවසන් කර ලාභය ලබා ගැනීමට තීරණය කලේ යැයි සිතන්න.

වෙළෙඳපළ තුළ සිදුව ඇති වෙනස්වීම = 1274.50 – 1250.00 = ඒකක 2450

ගණුදෙනුවේ දළ ලාභය = ඇමරිකානු ඩොලර් $ 1*2450 = ඇමරිකානු ඩොලර් $ 2450


ස්ථානීය ලෝහ සංකේතය වර්ගය කොටසක ප්‍රමාණය
ස්ථානීය රත්‍රන් XAUUSDi ස්ථානීය අවුන්ස 100
ස්ථානීය රිදී XAGUSDi ස්ථානීය අවුන්ස 5,000