අනුබද්ධ කිරීමේ වැඩසටහන - Uniglobe Markets

අනුබද්ධ කිරීමේ වැඩසටහන

අනුබද්ධ කිරීමේ වැඩසටහන

rebate2

ඔබගේ සේවාදායකයින් අප වෙත යොමුකර ඔබගේ ව්‍යාපාරය සහ ආදායම පුළුල් කර ගන්න. අපගේ අද්විතීය අනුබද්ධිතයන් වැඩසටහන ලොව වටා වෙසෙන වෙබ් අඩවි හිමියන්ට සහ බ්ලොග්∕ ෆෝරම් හිමියන්ට ඔවුන්ගේ සේවාදායකයින් යොමුකිරීමෙන් ආකර්ශනීය කොමිස් ලබාගැනීමට කදිම අවස්ථාවකි, වැඩියෙන් සේවාදායකයින් යොමු කිරීම, ඔවුන්ගේ ( අනුබද්ධිතයන්ගේ ) අදායම වැඩි කරවයි.

යුනිග්ලෝබ් මාකට්ස් ආයතනයේ අනුබද්ධිතයෙකු බවට පත්වීමේ ප්‍රතිලාභ.

• ඉහළ කොමිස්. ඔබගේ ගණුදෙනුකරුවන්ගේ වෙළෙඳ ධාරිතාව ඉහළ යන විට ඔබට ලැබෙන කොමිස් මුදලද ඉහළ යන අතර, එසේත් නොමැතිනම් ශුද්ධ තැරැව්කරණ ගාස්තුවෙන් ප්‍රතිශතයක් ලබා ගැනීමටද ඔබට තෝරා ගත හැකිය.

• නම්‍යශීලී ගෙවීම් කාලසටහන. ඔබගේ තෝරාගැනීම පරිදි අපි ඔබට මසකට වතාවක් හෝ ඊට වඩා වැඩි වාර ගණනකදී හෝ සෘජුවම ඔබගේ ගිණුමට ගෙවීම් සිදු කරන්නෙමු.

• අලෙවිකරණ මෙවලම්. ඔබගේ අවශ්‍යතාව පරිදි විවිධ භාෂා වලින් ඔබට කැමති ආකාරයක නාම පුවරු සහ ගොඩබැසුම් පිටු නිර්මාණය, අන්තර්ගත ලිපි, වෙබ් අඩවි විජට් සහ ප්‍රචාරක ද්‍රවය සපයනු ලැබේ.

• පෞද්ගලික යොමුකිරීමේ ලින්ක්. භෞතිකව ගණුදෙනුකරුවන් පසුපස ලුහුබැඳීමකින් තොරව, ඔබටම වෙන්වූ ලින්ක් එකක් යොදාගනිමින්, කලහකාරී බවකින් තොරව ගණුදෙනුකරුවන් අපගේ වෙබ් අඩවිය වෙත යොමුකළ හැකිය.

• පෞද්ගලික සහාය. ඔබට සහ ඔබගේ ගණුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය මුළු දවස පුරාම අපගේ අත්දැකීම්ලත් බහුභාෂා හවුල්කරුවන්ගේ කණ්ඩායම විසින් ලබාදෙනු ලැබේ.

• අභිමතකරණ විසඳුම්. ඔබ ව්‍යාපාර සිදුකරන ආකාරයට ගැලපෙන ලෙස හවුල්කාර සැලැස්ම අභිමතකරණය කිරීමට අපට හැකිය. තැරැව්කරණ ගාස්තු දළ ලාභයක් හෝ අමතර කොමිස් මුදලක් එකතු කිරීමේ හැකියාව පවතී.

• තරඟකාරී වෙළෙඳ කොන්දේසි. නොනවතින ක්‍රියාකාරීත්වයක් සමඟ සම්මානලාභී වෙළෙඳ අවකාශයක් මත තරඟකාරී තැරැව්කරණ ගාස්තු. ලක්ෂීය විදේශ විනිමය හුවමාරු, ශක්ති ප්‍රභේද, වටිනා ලෝහ, වෙනස්වීම සඳහා වන ගිවිසුම් වැනි පුළුල් වෙළඳ නිෂ්පාදන රැසක්.

යුනිග්ලෝබ් මාකට්ස් අනුබද්ධිතයකු බවට පත්වන්නේ කෙසේද ?

යුනිග්ලෝබ් මාකට්ස් අනුබද්ධිතයකු බවට පත්වීමට, කරුණාකර පහලින් ඇති ‘ලියාපදිංචි වන්න’ යන බොත්තම මත ක්ලික් කර පිවිසෙන්න.

ඔබට අපගේ විශේෂඥ අනුබද්ධිතයකු වීමට අවශ්‍ය නම් හවුල් වීමට ඇති අවස්ථා සහ ඔබගේ පෞද්ගලික තත්වයන් සාකච්ඡා කිරීම සඳහා ඔබ සම්බන්ධ කර ගැනීමට, මෙම අයදුම්පත පුරවන්න.

ලියාපදිංචි වන්න
Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ